විශ්මය ජනක පානයක් සෙටෝ මහත්මයට එයාට තිබුණ පෙනහළු පිළිකාවකින් සුව වීම සදහා උපකාර කර තිබෙන බව සඳහන් වනවා ඔබගේ අවධානය පිණිස සිංහල පරිවර්තනය මේ සේ දක්වමි.
චිනය ඉතාමත් ප්‍රසිද්ධයි අරුම පුදුම බෙහෙත් හා විශ්වකර්ම ක්‍රමවේදයන් සදහා ඉතින් මෙම මහත්මයට ප්‍රසිද්ධ චිනයේ වෙසෙන ශාක වවන මහත්මයෙක් නිර්දේශ කරලා තිබෙනවා මෙම පානය පාවිච්චි කරන්න කියලා. ඔහු විසින් මෙම පානය මාස තුනක් භාවිතා කරලා තියෙනවා. දැන් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරිලා තිබෙන බව ඔහු පවසනවා මෙම පානයට පිං සිද්ධ වෙන්න. ඔහු විසින් මෙම පානය සදහා භාවිතා කරන වට්ටෝරුව ඉදිරිපත් කරලා තියෙනවා
සෙටෝ මහත්මයට අනුව වට්ටෝරුව මෙසෙයි
එක් පොතු ඇරපු බීට් රූට් අලයකුයි සුද්ද කරගත් කැරට් අලයයි හා සොදා ගත් ඇපල් ගෙඩියක් ගෙන එකට ජුස් හදන බෙලෙන්ඩරයකට දාමා ජුසයක් ලෙස සාදාගෙන ක්ෂණිකව පානය කරන්න වඩා හොද ප්‍රතිපළ සදහා ක්ෂනිකව පානය කර යුතු බව සදහන් වෙනවා. උදැසන කිසිම අහාරයක් නොගෙන මෙය පානය කල යුතු අතර ඉන් පසු පැයකට පමණ පසු උදැසන ආහාරය ගත හැක.
දෙහි හෝ ලෙමන් ස්වල්පයක් එකතු කිරිමෙන් ප්‍රනිත රසයක් එක් කරගත හැකි බව සදහන් වෙයි
මෙමගින් පහත ප්‍රතිඵල ලගා කරගත හැකි බව සදහන් වේ
1. පිලිකා සෛල වර්ධනය වලක්වාලීමට සහ තවදුරටත් පිලිකා සෛල වර්ධනය වීම මැඩ පැවැත්වීමට.
2. වකුගඩු, අක්මාව සහ අග්න්‍යාශය ආශ‍්‍රිතව ඇති වෙන රෝගී තත්වයන් වලක්වා ගැනීමට.
3. පෙනහළු වඩාත් ශක්තිමත් කරගැනීමට. අධිරුධිර පීඩනය සහ හර්දයාබාදයන්ගෙන් වැලකීමට .
4. ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරගැනීමට.
5. ඇස් දෙකෙහි පෙනීම වැඩිදියුණු කරගැනීමට, විඩාවට පත්වුණු සහ වියලී ගිය ස්වාභාවයක් ඇති ඇස් සදහා වූ ප‍්‍රතිකාරයක් හැටියට.
6. ශාරීරික පුහුණු වීම් හේතුවෙන් ඇතිවෙන වේදනාව සහ මස්පිඩු වලින් දැනෙන වේදනාවන්ගෙන් සහනය සලසා ගැනීමට.
7. ශරීරයේ ඇති විෂ සහිත තත්වයන් ඉවත් කරගැනීමට, මහබඩ වැලෙහි සිදු වෙන චලනයන් සදහා සහය වීමට, මලබද්ධය සුව කරගැනීමට. ඒවගේම සම සෞඛ්‍ය සම්පන්න සහ දීප්තිමත් කරගැනීමටද එම පානය භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.
ඇතුළු තවත් අතුරු ගුණදාදි ප්‍රථිපල රාශියකින් සමන්විත බව සදහන් වේ
එම විශ්මිත පානය භාවිතා කිරීමෙන් ඇති වෙන කිසිදු අතුරු ආබාද තත්වයක් ඇත්තේ නැහැ. ආබාධයන් ඇති නොවන්නේ ස්වභාවික ද්‍රව්‍ය වන බැවින් වන අතර ඉතා ඉහළ පෝශ්‍ය දායි අගයකින් යුක්ත වේ අවශෝෂණය කරගැනිම ඉතා ඉහලය බර අඩු වන අතර සති දෙකකින් ප්‍රථිඵල දැකිය හැකිය.
No comments:
Post a Comment