(1) තක්කාලි
තක්කාලි ගෙඩි වල විෂමය සංයෝග අඩංගු නොවුනද කොළ සහ කඳේ (Glycoalkaloid) නම් රසායනික සංයෝගය හමුවේ. වල් තක්කාලි විශේෂ වල බහුලව මෙය අඩංගු වේ. උදරාබාධ සහ ස්නායු කම්පනයන් මෙමගින් ඇති වේ. පලිබෝධක පාලනයටද මෙම රසායනික සංයෝගය යොදාගනී.
Tomatoes
First off, a little interesting trivia: in the US, thanks to a US Supreme Court decision in 1893, tomatoes are vegetables. In the rest of the world they are considered to be fruit (or more accurately, a berry). The reason for this decision was a tax on vegetables but not fruit. You may also be interested to know that technically, a tomato is an ovary. The leaves and stems of the tomato plant contain a chemical called “Glycoalkaloid” which causes extreme nervousness and stomach upsets. Despite this, they can be used in cooking to enhance flavor, but they must be removed before eating. Cooking in this way does not allow enough poison to seep out but can make a huge difference in taste. Finally, to enhance the flavor of tomatoes, sprinkle a little sugar on them. Now we just need to work out whether they are “toe-mah-toes” or “toe-may-toes”.
(2) ඇපල්
ලොව වඩාත් ජනප්‍රිය පළතුරක් වන ඇපල් වල සයනයිඩ් (Cyanide) සුළු වශයෙන් අඩංගුය. මෙම සයනයිඩ් අඩංගු වන්නේ ඇපල් බීජවලය. සම්පුර්ණ ගෙඩි කෑවාට ඔබ මිය නොයන නමුත් එය අනුමත නොකරයි. ඇපල් බීජ වැඩි ගණනක් අනුභව කල විට විවිධ සංකූලතා ඇතිවේ.
Apples
Like the previous two items, apple seeds also contain cyanide – but obviously in much smaller doses. Apple seeds are very often eaten accidentally but you would need to chew and consume a fairly high number to get sick. There are not enough seeds in one apple to kill, but it is absolutely possible to eat enough to die. I recommend avoiding apple eating competitions! Incidentally, if you want to eat an apple and find a worm in it (and hopefully not half a worm), you can drop it in a bowl of salt water which will kill the worm.
(3) චෙරි
චෙරි විවිධාකාරයෙන් අනුභව කල හැක. නමුත් චෙරි ඇට (cherry pit) හැපුවොත් එමගින් ස්වයංක්‍රීයව (hydrogen cyanide) නිපදවේ. සුළු විෂ වීම් වල ප්‍රතිපලයක් ලෙස මෙහිදී හිසරදය, නොසන්සුන්වීම, වමනය, හිස කරකැවිල්ල,ඇති විය හැක. ඉහල මාත්‍රා වලින් ගත්විට ස්වසන අපහසුතා, රුධිර පීඩනය ඉහල යාම සහ වකුගඩු අක්‍රියවීම පවා සිදුවේ. මේවායේ ප්‍රතිපල ලෙස කෝමා තත්වයන්, වලිප්පුව, සහ ආශ්වාසය අවහිරවීමෙන් මරණය වුව සිදුවේ.
Cherries
Cherries are a very popular fruit – used in cooking, liqueur production, or eaten raw. They are from the same family as plums, apricots, and peaches. All of the previously mentioned fruits contain highly poisonous compounds in their leaves and seeds. Almonds are also a member of this family but they are the only fruit which is harvested especially for its seeds. When the seeds of cherries are crushed, chewed, or even slightly injured, they produce prussic acid (hydrogen cyanide). Next time you are eating cherries, remember not to suck on or chew the pip.
(4) ආමන්ඩ්
කජු වලට ටිකක් සමාන ආමන්ඩ් ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැත. මෙම ඇටවල (Cyanide) ඉහල ප්‍රමාණයක් අන්තර්ගතය. අනුභව කිරීමට සුදුසු තත්ත්වයට පත්වීමට නම් මෙය තාපය මගින් සැකසිය යුතුය. මෙහිදී විෂමය ස්වභාවය ඉවත් වේ.
Almonds
Almonds are one of the most useful and wonderful of seeds (it is not a nut as many people would have you believe). It has a unique taste and its excellent suitability for use in cooking have made it one of the most popular ingredients in pastry kitchens for centuries. The most flavorsome almonds are bitter almonds (as opposed to “sweet” almonds). They have the strongest scent and are the most popular in many countries. But there is one problem: they are full of cyanide. Before consumption, bitter almonds must be processed to remove the poison. Despite this requirement, some countries make the sale of bitter almonds illegal (New Zealand regretfully is one of them). As an alternative, you can use the pip from an apricot stone which has a similar flavor and poison content. Heating destroys the poison. In fact, you may not know that it is now illegal in the USA to sell raw almonds – all almonds sold are now heat-treated to remove traces of poison and bacteria.
(5) අර්තාපල්
අර්තාපල් වල කොළ සහ කඳේ විෂමය සංයෝග අඩංගු වේ. එසේම අර්තාපල් අලයේද විෂමය සංයෝග යම් අවස්‍ථාවලදී අඩංගු වේ. සමහර අර්තාපල් අලවල පිට පොත්තේ කොළ පැහැති ප්‍රදේශ දැකිය හැක. මෙහිදීද හමුවන්නේ (Glycoalkaloid) නම් රසායනික සංයෝගයය. කොළ පැහැති අල අනුභවයෙන් ශරීර දුබලතා ඇතිවී පසුව කෝමා තත්ත්වයට පත්විය හැක.
Potatoes
Potatoes have appeared in our history books since their introduction to Europe in the 16th century. Unfortunately they appear largely due to crop failure and severe famine, but they will be forever the central vegetable of most western families daily diet. Potatoes (like tomatoes) contain poison in the stems and leaves – and even in the potato itself if left to turn green (the green is due to a high concentration of the glycoalkaloid poison). Potato poisoning is rare, but it does happen from time to time. Death normally comes after a period of weakness and confusion, followed by a coma. The majority of cases of death by potato in the last fifty years in the USA have been the result of eating green potatoes or drinking potato leaf tea.
(6) මිරිස්
මෙහි (Capsaicin) නම් රසායනික සංයෝගය හමුවේ. මිරිස් වල පවතින ලාක්ෂණික සැර සහ දැවිල්ල මින් ඇතිවේ. මිරිස් වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් මරණය ඇතිවිය හැක. හබනේරෝස් (habaneros) වැනි සැර වැඩි මිරිස් යුෂ සම මත වැටීමෙන් පිළිස්සුම් ස්වභාවයන් පවා ඇති විය හැක.
(7) පෆර් මසුන්
මෙම පෆර් මසුන් කශේරුක ජීවින් අතුරින් විෂබවින් දෙවන ස්ථානයට අයත් වේ. ජපාන සහ කොරියානු ආහාර වට්ටෝරුවල රසවත් කෑමක් ලෙස මෙම මසුන් යොදාගනී. මෙම මසුන්ගේ අක්මාවේ ඉහල මාරාන්තික විෂ ප්‍රමාණයක් අන්තර්ගත වේ. මෙය (Tetrodotoxin) නම් සංයෝගයකි. මෙම විෂ ශරීර ගතවුවිට අධිරුධිර පීඩනය, මස්පිඩු අකර්මන‍්‍යය වීම, සිදු වේ. මහාප්‍රා චීර පේශිය අකර්මන‍්‍යය වූ විට හුස්මගැනීම ඇනහිටීමෙන් මරණය සිදුවිය හැක. මෙනිසා බොහෝ ආසියාතික රටවල් අනුභවයෙන් වැලකී සිටීමට උපදෙස් දෙයි
Pufferfish
A few days ago we had a list of embarrassing deaths, one of which included death by eating the liver of a fugu (pufferfish). The fugu is so poisonous that in Japan, fugu chefs are trained specially for the job and are tested before being a given certificates of practice. The training takes two or three years. In order to pass, the chef must answer a written test then give a demonstration of his cutting abilities. The final part of the test involves the chef eating the pieces of fugu that he has cut. Only 30% of apprentices pass the test – which is not to say that the rest die by eating their fugu – they can fail in earlier parts of the test. Only the flesh of the fugu is consumed as it is less likely to have high amounts of poison (which causes a slight tingling sensation in the mouth). Fugu is the only food officially illegal for the Emperor of Japan to eat – for his safety. Rather than including a photograph of a pufferfish, I have used a youtube clip showing a chef preparing the fugu – it is quite extraordinary.
No comments:
Post a Comment